වීනස් යනු රෝම මිථ්‍යාවෙහි එන සුවිශේෂී දෙවගනකි. විශේෂයෙන් ඇය රෝම දෙවගනන් අතර සුන්දරම ස්ථානය හිමි කරගත්තා ය​. ඇෆ්‍රෝඩයිට් දෙවගන ඇගේ ග්‍රීක සමානත්වය ලෙස සැලකේ.

සිප්පි කටිටක හිඳගෙන සිටින වීනස් දෙවතාවිය (from the Casa di Venus, Pompei. Before 79 AD.)

බල ක්‍ෂේත්‍ර

සංස්කරණය
  • ආදරය
  • ලස්සන
  • රතිය
  • සරුබව
"https://si.wikipedia.org/w/index.php?title=වීනස්&oldid=582692" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
  NODES
Done 1