41
41 වසර ( XLI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, ක. සීසර් ඔගස්ටස් ජර්මානිකුස්ගේ සහ ග්නා. සෙන්සියුස් සාටුර්නීනුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 794 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 41 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
සහශ්‍රවර්ෂය: | 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | ක්‍රිපූ 1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස |
දශක: | 10ගණන් 20ගණන් 30ගණන් – 40ගණන් – 50ගණන් 60ගණන් 70ගණන් |
වසර: | 38 39 40 – 41 – 42 43 44 |
ග්‍රෙගරි දින දසුන | AD 41 XLI |
අබ් ඌර්බෙ කෝන්ඩිටා | 794 |
ඇසිරියානු දින දර්ශනය | 4791 |
Balinese saka calendar | N/A |
බෙංගාලි දින දර්ශනය | −552 |
Berber calendar | 991 |
බෞද්ධ දිනදසුන | 585 |
බුරුම දින දර්ශනය | −597 |
බයිසැන්තියානු දින දර්ශනය | 5549–5550 |
චීන දින දර්ශනය | 庚子年 (Metal Rat) 2738 or 2531 — to — 辛丑年 (Metal Ox) 2739 or 2532 |
කොප්ටික දින දසුන | −243 – −242 |
Discordian calendar | 1207 |
ඉතියෝපියානු දින දර්ශනය | 33–34 |
හෙබ්‍රෙව් දින දසුන | 3801–3802 |
Hindu calendars | |
- Vikram Samvat | 97–98 |
- Shaka Samvat | N/A |
- Kali Yuga | 3141–3142 |
Holocene calendar | 10041 |
Iranian calendar | 581 BP – 580 BP |
ඉස්ලාමීය දින දසුන | 599 BH – 598 BH |
Javanese calendar | N/A |
ජුලියානු දිනදසුන | AD 41 XLI |
Korean calendar | 2374 |
Minguo calendar | 1871 before ROC 民前1871年 |
Nanakshahi calendar | −1427 |
Seleucid era | 352/353 AG |
තායි සූර්ය දින දසුන | 583–584 |
Tibetan calendar | 阳金鼠年 (male Iron-Rat) 167 or −214 or −986 — to — 阴金牛年 (female Iron-Ox) 168 or −213 or −985 |
41 හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ස්ථානය අනුව
සංස්කරණයරෝමානු අධිරාජ්‍යය
සංස්කරණය- කොන්සල්වරු වූයේ අධිරාජ කලීගුලා සහ ග්නායුස් සෙන්සියුස් සාටුර්නීනුස් යන්නන්ය.[1]
- ජනවාරි 24
- ඔහුගේ උත්කේන්ද්රියතාව සහ කෲර ඒකාධිපත්‍යය නිසා ප්රතීත කලීගුලා, ඔහු කෙරෙහි බලවත් අමනාපයෙන් සිටි ඔහුගේ ප්රීටරියානු ආරක්ෂකයන් විසින් ඝාතනය කෙරිණි.[2]
මරණ
සංස්කරණය- ජනවාරි 24 – කලීගුලා, රෝමානු අධිරාජයා (ඝාතනය කෙරිණි)[2] (උ. ක්‍රිව 12)
ආශ්‍රිත
සංස්කරණය- ^ බර්ලි, ඇන්තනී රිචඩ් (2005). ද රෝමන් ගවර්න්මන්ට් ඔෆ් බ්‍රිටන්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 219. ISBN 978-0-19-925237-4.
- ^ a b බැරෙට්, ඇන්තනී ඒ. (2002). කලීගුලා: ද කරප්ෂන් ඔෆ් පවර්. රට්ලිජ්. p. 170. ISBN 978-0-203-13776-5.