පරිගණකය
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණය(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
සංස්කරණයපරිගණකය
- තාක්ෂණික උපකරණයකි.
- ගණිතමය ගණනය කිරීම් සහ තාර්කික මෙහෙයුම් සිදු කරන ක්‍රමලේඛගත කළ හැකි ඉලෙක්ට්‍රොනික උපාංගයක් වන අතර මෙයින් විශේෂයෙන් විශාල දත්ත ප්‍රමාණයක් සැකසීමට, ගබඩා කිරීමට සහ ලබා ගැනීමට හැකි වෙයි.