(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
සතිය (බහුවචනය සති)
- අඛණ්ඩව දින හතක ඕනෑම කාල පරිච්ඡේදයක්.
- ඉරිදා හෝ සඳුදා සිට ආරම්භ වන දින හතක කාල සීමාවක්.
අඛණ්ඩව දින හතක ඕනෑම කාල පරිච්ඡේදයක්
- ඉංග්රීසි: week
- චීන:
- කැන්ටනීස්: 星期 (sing1 kei4), 禮拜 / 礼拜 (lai5 baai3)
- Dungan: щинчи (xinči), чи (či)
- Hakka: 禮拜 / 礼拜 (lî-pai)
- මැන්ඩරින්: 星期 (zh) (xīngqī), 週 / 周 (zh) (zhōu), 禮拜 / 礼拜 (zh) (lǐbài)
- Min Dong: 禮拜 / 礼拜 (lā̤-bái)
- Min Nan: 禮拜 / 礼拜 (zh-min-nan) (lé-pài)
- Wu: 星期, 禮拜 / 礼拜
- හීබෲ: שבוע / שָׁבוּעַ (he) පුරුෂ ලිංග (shavúa)
- හින්දි: हफ़्ता (hi) පුරුෂ ලිංග (haftā), सप्ताह (hi) පුරුෂ ලිංග (saptāh), वीक (hi) පුරුෂ ලිංග (vīk)
- ජපන්: 週 (ja) (しゅう, shū), 週間 (ja) (しゅうかん, shūkan)
- ලතින්: hebdomas (la) ස්ත්රී ලිංග, septimāna ස්ත්රී ලිංග (Late)
- සංස්කෘත: सप्ताह (sa) පුරුෂ ලිංග (saptāha)
- දෙමළ: கிழமை (ta) (kiḻamai), வாரம் (ta) (vāram)
|